කොස්ගොඩ ප්‍රදේශයේදී අද (06) අලුයම වෙඩිතැබීමේ උත්සාහයක් සිදුව තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ නමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරකයා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කර ඇති නමුත්, එම අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැත.
එම හේතුවෙන් ඉලක්ක වූ පුද්ගලයාට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්