Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්

35 minutes ago

මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී අද(9) රාත්‍රීයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, සිද්ධියෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

සිද්ධිය සම්බන්ඳයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *