‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව යටතේ පැවැත්වෙන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලිය අද (27) පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය අද පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී ආරම්භ වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් සහභාගී වීමට කටයුතු යොදා ඇත.

හිටපු ඇමතිට ෆවුසිට ලොකු දඩයක්! ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
ගෝඨාභය අධිකරණයට
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!