ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව කළුතර උතුර, දියගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් මියගිය 23 හැවිරිදි තරුණයාගේ උපන්දිනය ඊයේ (03) දිනයට යෙදී තිබී ඇති බව ද සඳහන්.
මියගිය තරුණිය 16 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්
ඥානසාර හිමියන්ට සිර අංකයක් එක්ක ජම්පරය අන්දයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
“මාව අත්අඩංගුවට ගන්න එපා” – ශිරන්ති රාජපක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට
දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
එළැඹෙන වසරේ සිට පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?
ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්
අද කාලගුණ නිවේදනය
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද