හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
අද (12) උදෑසන මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ.
කෙසේවෙතත් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබේ.
එම වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් ඒ මහතාව මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහල්ගතව නවතා ඇත.

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට
චාමර සම්පත් රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
සෑම පළාතකටම අල්ලස් කොමිසමක්
පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
අර්ජුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 දක්වා කල් තැබේ
මහින්ද කහඳගම රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනා අධිකරණයට