පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් මස 16 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (12) නියම කළා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව පෙත්සම අද (12) කැඳවීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වැනිදා කැදවන ලෙස අධිකරණය නියම කළා.

මාතෘ භූමියේ පළවෙනි පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාසට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අශෝක් අබේසිංහ සජබය හැර යයි
කොටස් වෙළඳපොල පහළට
ඥානසාර හිමිට දුන් තීන්දුව ගැන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර කතාවක්
2026 ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට
චාමර සම්පත් රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ
සෑම පළාතකටම අල්ලස් කොමිසමක්
පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
මහින්ද කහඳගම රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු සිව්දෙනා අධිකරණයට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ