ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් පාකිස්ථාන සංචාරය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ (2025-2027) අංගයක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වන අතර, එය එළැඹෙන නොවැම්බර් මස 09 වන දින රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම සංචිතයේ නායකත්වයේ වගකකීම කුසල් මෙන්ඩිස් වෙත පවරා ඇති අතර, සංචිතයට ඇතුළත් කර ඇති ක්රීඩකයින් ලෙස,
කුසල් මෙන්ඩිස් (නායක)
පැතුම් නිස්සංක
පසිඳු සූරියබණ්ඩාර
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
සෝනාල් දිනූෂ
ධනංජය ද සිල්වා
අංජල බණ්ඩාර
කේශර නුවන්ත
ප්රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
ලහිරු කුමාර
අසිත ප්රනාන්දු
දිල්ෂාන් මධුශංක
එෂාන් මාලිංග යන ක්රීඩකයින්ව නම්කර තිබෙනවා.

වෙඩිතබා ඝාතනය කළ අයෙකුගේ දරුවෙකු ඝාතන තැතක්! දෙදෙනෙකු STF අත්අඩංගුවට!
ජනපතිගෙන් X සටහනක්
වසරකට වැඩි කාලයකට පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක්
ශ්රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගයේ ප්රතිඵල පිළිබඳව විශේෂ දැනුම්දීමක්
බම්බලපිටිය – කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්
ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි නඩුවක් ලබන 28 වැනිදා තෙක් කල් යයි
ලංකාවම රතු වෙයි! කාලගුණයෙන් නිවේදනයක්!
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි