සෞදි අරාබියේදී අනෝජන් සිවරාසා නමැත්තාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.
ඊයේ (13) දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර, ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්යතාන්ත්රික හා නීතිමය මැදිහත්වීම්වල ප්රතිඵලයක් ලෙස මෙය සැලකෙන බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර ඇත.
සෞදි අරාබි රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කර ඇති නියෝජ්ය අමාත්යවරයා, විදේශ කටයුතු අමාත්යාංශය, ශ්රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සහ නීති කණ්ඩායම් දැක්වූ කැපවීම විශේෂයෙන් අගය කර තිබේ.

බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට