පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්රිකට් තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් ශ්රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් වාර්තා කළේය.
ජයග්රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගය ජයග්රහණය කළේය.
නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළ අතර, කමින්දු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් (පන්දු 27) සහ සිනෙත් ජයවර්ධන ලකුණු 38ක් (පන්දු 26) ලබා ගනිමින් අනගි සහයක් ලබා දුන්හ.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 168ක් රැස් කළ අතර (නායක සහිබ්සාදා ෆර්හාන් ලකුණු 76යි), පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් ද, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින්ද බිඳහෙළූහ.

අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි