එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වැනිදා කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
ඒ පිළිබඳ වාර්තාව මේ මස 30 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරු එම අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රඳවා තබා ගන්න ලෙසත් කොළඹ ප්රධාන මහෙස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්
ජනපති අනුරට බ්රසීල ජනපති ලූලාගෙන් ප්රතිචාර
සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක්
සෞදියේ ශ්රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්රදේශ කිහිපයකට තද වැසි!
ශ්රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගය අද
‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්යයේදී අත්අඩංගුවට! ශ්රී ලංකාවට රැගෙන එයි!
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්