අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජාත්යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන නිකුත් කර සිටි අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නමැති සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්යයේදී (UAE) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්රී ලංකා පොලිසිය විසින් මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්ය කොට්ඨාසය තහවුරු කරයි.

සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක්
සෞදියේ ශ්රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්රදේශ කිහිපයකට තද වැසි!
ශ්රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගය අද
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්