මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය මැයි 18 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිලයි.
එමෙන්ම, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 99.54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අපි ඒ සම්බන්ධයෙන් යමක් කරනවා” යනුවෙන් ප්රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය වාර්තා වී තිබෙනවා.

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට