අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාර අත්හිටුවා ඇති බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබල ගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්රකාශ කරයි.
දැනට සිදුකෙරෙන සමාලෝචනයට අනුව පළමු අදියරේ ප්රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්රකාශයට පත් කර ඇති අතර, එය දැනට ප්රතිලාභ ලබන 989,000ට වඩා 2,000ක වැඩිවීමකි.
දෙවන අදියරේ සිටින 215,000ක ප්රතිලාභීන්ගේ සමාලෝචනය ලබන වසරේ සිදුකරන තෙක් ඔවුන්ගේ සහනාධාර ද අඛණ්ඩව ලබාදීමට කටයුතු යොදා තිබේ.
පළමු අදියර යටතේ තවත් 740,000ක පිරිසක් සමාලෝචනය කිරීමට නියමිතව ඇති බැවින්, ඉදිරියේදී අස්වැසුම ප්රතිලාභීන්ගේ සංඛ්යාව අඩුවීමක් නොව වැඩිවීමක් සිදුවන බව අමාත්යවරයා අවධාරණය කළේය.

පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ