අද (02) පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල සහ කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 5%ක දඩයක්