බටහිර මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව, කන්කසන්තුරයේ සිට කි.මී. 480ක් පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ හැකියාවක් පවතී.
මෙම සුළි කුණාටුව අද (02) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු අක්ෂාංශ 10-17 සහ නැගෙනහිර දේශාංශ 80-90 අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දෙයි.
හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සුළගේ වේගය පැ.කි.මී. 40-45 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැ.කි.මී. 60-70 දක්වා ප්‍රබල තද සුළං සමඟ මුහුද ඉතා රළු විය හැකිය.

එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 5%ක දඩයක්