ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යෑම හමුවේ පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 110 ගාස්තුව රුපියල් 120 දක්වාත්, දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන රුපියල් 90 ගාස්තුව රුපියල් 100 දක්වාත් ඉහළ දැමිය යුතු බවට යෝජනා කර ඇත.
පසුගිය මාස දෙක තුළ ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑම හමුවේ ත්‍රීරෝද රථ රියදුරන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කරයි.
මෙම ගාස්තු සංශෝධන යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මීටර් සංශෝධනය කරන ආයතන සමඟ සාකච්ඡා කර ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 5%ක දඩයක්