Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්

47 minutes ago

ලිට්රෝ ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සහ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ලිට්රෝ ගෑස් ලංකා සමාගම සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දෙයි.

සමාගම විසින් නිකුත් කළ උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරන නියෝජිතයන්ට එරෙහිව තදින්ම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

පාරිභෝගිකයින් අසීරුතාවයට පත් කරමින් නීති විරෝධී ලෙස කටයුතු කරන අලෙවි නියෝජිතයන්ගේ නියෝජිතභාවය (Dealer/Distributorship) වහාම අහෝසි කිරීමට පවා පියවර ගන්නා බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *