2026 ICC නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගාවලිය (ICC Women’s Emerging Nations Trophy 2026) සඳහා සහභාගී වන ශ්‍රි ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය නිවේදනය කළා.
හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු සංචිතයේ උප නායිකාව වශයෙන් කාවිෂා දිල්හාරි කටයුතු කරන බව සඳහන්.
මේ අතර සන්ජනා කාවින්දි, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යංගනා, සත්‍යා සන්දීපනී, රශ්මිකා සෙව්වන්දි, සුගන්ධිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මල්කි මධාරා සහ චේතනා විමුක්ති එම සංචිතයට ඇතුළත්.
මෙම ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත පිටත්ව යෑමට නියමිත අතර තරගාවලිය ලබන 12 වැනිදා සිට 25 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!
2025 ඔක්තෝබරයේ සිට මේ දක්වා ළමුන් 11,131ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්‍ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්‍රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්‍රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්
ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට
අද කාලගුණ නිවේදනය