2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කර තිබේ.
ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් මෙම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුව බව PUCSL සඳහන් කරයි.
මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකිය.

ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට
අද කාලගුණ නිවේදනය
අකුරණ, කුඩුගල වෙළෙඳසැලක ගින්නක්
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නම් බලා ගැනීමට QR කේත ක්රමයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්