Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බහුතරය අහිමිවීමේ අවදානම හේතුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට 24 වනදා පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කරයි

3 years ago

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සදහා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එළඹෙන 24 වනදා පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් පැමිණිය යුතු බවට නියෝගයක් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නිකුත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් 10 දෙනකු පමණ විදෙස්ගතව ඇති බවත් 120ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් සිටියත් එම 10 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටීමෙන් මන්ත්‍රී සංඛ්‍යාව 110ක් දක්වා අඩු වේ.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110ක් දක්වා අඩුවුහොත් සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට නොහැකි වන අතර එම යෝජනාව සම්මත කිරීමට නම් මන්ත්‍රීවරුන්ගෙන් 113කගේ බහුතරය ආණ්ඩු පක්ෂය විසින් පෙන්විය යුතු වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *