මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම සදහා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එළඹෙන 24 වනදා පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන් පැමිණිය යුතු බවට නියෝගයක් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නිකුත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් 10 දෙනකු පමණ විදෙස්ගතව ඇති බවත් 120ක පමණ මන්ත්‍රී කණ්ඩායමක් සිටියත් එම 10 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටීමෙන් මන්ත්‍රී සංඛ්‍යාව 110ක් දක්වා අඩු වේ.
එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 110ක් දක්වා අඩුවුහොත් සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට නොහැකි වන අතර එම යෝජනාව සම්මත කිරීමට නම් මන්ත්‍රීවරුන්ගෙන් 113කගේ බහුතරය ආණ්ඩු පක්ෂය විසින් පෙන්විය යුතු වේ.


සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා