
එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු නවදහසක් ලබන වසරේ සිට ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ස්ථාන මාරු නිර්දේශ වූ නමුත් දේශපාලන බලපෑම් මත පසුගිය වසර දක්වා අත්හිටුවා තිබූ කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සියලු ගුරුවරුද මෙවර අනිවාර්යයෙන්ම වෙනත් පාසල්වලට මාරු කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සියලු ස්ථාන මාරු ක්‍රියාත්මක කරන්නේ ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
පසුගිය කාලසීමාවේදී ස්ථාන මාරු ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පිට පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල්වලට පැමීණීමට බාධා එල්ල විය.


සති අන්තයේ කාලගුණය
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් 2026 LPL තරගාවලිය සඳහා එක්වෙයි
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්
අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්