
එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරු නවදහසක් ලබන වසරේ සිට ස්ථාන මාරු කිරීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර ඇත.
ස්ථාන මාරු නිර්දේශ වූ නමුත් දේශපාලන බලපෑම් මත පසුගිය වසර දක්වා අත්හිටුවා තිබූ කොළඹ ප්රධාන පෙළේ පාසල්වල සියලු ගුරුවරුද මෙවර අනිවාර්යයෙන්ම වෙනත් පාසල්වලට මාරු කිරීමට අමාත්යාංශය සැලසුම් කර තිබේ.
සියලු ස්ථාන මාරු ක්රියාත්මක කරන්නේ ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත බවයි අමාත්යංශය සඳහන් කළේ.
පසුගිය කාලසීමාවේදී ස්ථාන මාරු ක්රමවත්ව ක්රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පිට පළාත් ගුරුවරුන්ට නගරාශ්රිත පාසල්වලට පැමීණීමට බාධා එල්ල විය.


වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!