Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 08ක මිල පහළට

1 year ago

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277ක් ද, රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279ක් ද, පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162ක් ද වෙනවා.

එමෙන්ම ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක් ද, අතථාපල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 13කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185ක් ද, සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් ලෙසයි නව මිල ගණන් සඳහන් වෙන්නේ.

තවද, ලොකු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක් සහ සුදු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575ක් ද වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *