Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

පොලිස් නිළධාරීන්ට නව වැටුප් ව්‍යුහයක්

11 months ago

2026 අයවැය තුළින් පොලිස් නිළධාරීන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා පැවති උත්සව ආවස්ථාවකට එක්වෙමිනි.

ඔහු එහිදී පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙලා ඉටු කරන ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *