ඇහැලියගොඩ, වියලගොඩ වත්ත ප්රදේශයේ දී පුද්ගලයෙකු විසින් ධාවනය කළ ලියාපදිංචි නොකළ යතුරු පැදියකට නීතිය ක්රියාත්මක නොකර සිටීම සඳහා දස දහසක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය III වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට