Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක විශ්වවිද්‍යාලයීය මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා අතුරුදහන්

1 year ago

මේ දිනවල ජර්මනියේදී පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සරසවි සිසුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

මෙම තරගාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්ව හෙට පැවැත්වීමට නියමිත බව සඳහන්.

රටවල් 150 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,500 කට අධික සංඛ්‍යාවක් මෙවර ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන අතර, ඊට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටිනවා.

2019 වසරේදී ඉතාලියේ පැවැති ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලදීද මෙලෙසම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පැන ගොස් තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *