කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.
අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් බෝට්ටුව මෙලෙස අනතුරට ලක් ව ඇති බව පැවසේ.
අයහපත් කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද මෙම මගී ප්‍රවාහන බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවය නාවික හමුදාව පවසයි.
අනතුරට ලක්වන අවස්ථාවේ බොට්ටුවේ ඔපරේටර්වරු දෙදෙනෙක් අතුළුව පුද්ගලයින් 10 දෙනෙකු සිට තිබේ.
මෙම පිරිස ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කර ඇත.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
ජනතා මුදල් ගසාකන නවතම ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර