2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
එමෙන්ම, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියම්ත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.

අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්
LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!
සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්
පීබෝ බ්‍රයිසන් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමතර බද්දක්
ශ්‍රී ලංකා – කොදෙව් පලමු එක්දින තරගය අද! තරගය ආරම්භ වන වේලාව මෙන්න!
වාණිජ බැංකු කිහිපයකම අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්