Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි

10 months ago

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සා/පෙළ විභාගය, 2026 වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

එමෙන්ම, 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියම්ත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *