මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව ඉලුක්වත්ත හන්දිය ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය සඳහන් කරයි.
නුවර සිට කොළඹ බලා ගමන් ගත් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.
තුවාල ලද හැටපස් හැවිරිදි පුද්ගලයා එම ප්‍රදේශයේම අයෙකි.
වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිය බව පොලිසිය පවසයි.
කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අනතුර සිදුවන ආකාරය අසළ වෙළඳ සැලක සිසිටිවි කැමරාවේ මෙසේ සටහන් විය.
(අරුණ -බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්)

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!