Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට – 17ක් රෝහලට

4 years ago

වව්නියාව – නොච්චිමොට්ටායි පාලම අසල දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අද (05) අලුයම පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් එහි ගමන් ගත් මගීන්ගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 17 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය
ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *