කැකිරාව ප්‍රදේශයේ පාසලක සිසුවියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සිසුවියන් හයදෙනා සම්බන්ධයෙන් දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණවල වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන එම සිසුවියන් හයදෙනා ක්‍රීඩා පුහුණුවීම් සිදුකරන අතරවාරයේ මෙලෙස ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබූ පැමිණිලි පිළිබඳ කැකිරාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)