කැකිරාව ප්‍රදේශයේ පාසලක සිසුවියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සිසුවියන් හයදෙනා සම්බන්ධයෙන් දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණවල වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන එම සිසුවියන් හයදෙනා ක්‍රීඩා පුහුණුවීම් සිදුකරන අතරවාරයේ මෙලෙස ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබූ පැමිණිලි පිළිබඳ කැකිරාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්