ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙම පුවත මුලින්ම වාර්තා කරන ලද්දේ රොයිටර්ස් පුවත් සේවය විසිනි.
සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය එය වාර්තා කර තිබුණි.
මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය හෝ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (US Central Command) මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

වසර 20කට පසු බංග්ලාදේශය දණ ගැස්වූ ශ්‍රී ලංකාව
ඉරාන නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට
කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි
වාහන ආනයනය පහළට
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට