ඉරානය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සිය නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බෙහ්නාම් රෙසායිගේ මරණය තහවුරු කර තිබේ.
මාර්තු මස 26වෙනිදා රෙසායි ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කෙරුණු බව ඊශ්‍රායලයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කලාපීය රටවල බුද්ධි තොරතුරු රැස්කිරීම සඳහා ඔහු වගකිව යුතු කාර්යයක් සපයා ඇති බව සඳහන් වේ.
එමෙන්ම විවිධ බුද්ධි සංවාධින සමඟ සහයෝගීතාවයට රෙසායි නායකත්වය ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

වසර 20කට පසු බංග්ලාදේශය දණ ගැස්වූ ශ්‍රී ලංකාව
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමට ඉරානය සමත් වෙයි
කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි
වාහන ආනයනය පහළට
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට