Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව T20 – කිරුළ දිනා අදට වසර 12 යි

8 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දෑස්වලට සතුටු කඳුළු එක් කරමින් ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලානය දිනා අදට (06) හරියටම වසර 12ක් සපිරේ.

2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකාව මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.

දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ දිනාගත් මෙම කුසලානය, 1996 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව දිනාගත් ඉහළම ජාත්‍යන්තර ක්‍රිකට් ගෞරවය ලෙස සැලකේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *