ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දෑස්වලට සතුටු කඳුළු එක් කරමින් ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලානය දිනා අදට (06) හරියටම වසර 12ක් සපිරේ.
2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවමින් ශ්‍රී ලංකාව මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.
දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ දිනාගත් මෙම කුසලානය, 1996 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව දිනාගත් ඉහළම ජාත්‍යන්තර ක්‍රිකට් ගෞරවය ලෙස සැලකේ.

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
NDB බැංකුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
දිනේෂ් චන්දිමාල් තැබූ සමාජ මාධ්‍ය සටහන
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
බදාදා නිවාඩුව ගැන රජය ගත් විශේෂ තීරණය
IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්! අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්!
සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?
අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි