දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ජල සැපයුම කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස, අද (06) පස්වරු 08.00 සිට හෙට (07) පෙරවරු 08.00 දක්වා පැය 12ක කාලයක් පැලැන්වත්ත සහ ඒ අවට ප්‍රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර ඇත.
හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) ජල සැපයුම අද (06) උදෑසන 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12ක කාලයක් අත්හිටුවනු ලැබේ. මේ වන විට පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක වූ ජල කප්පාදුව අද උදෑසන 08.00ට අවසන් වූ බව ද මණ්ඩලය සඳහන් කළේය.

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
NDB බැංකුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
දිනේෂ් චන්දිමාල් තැබූ සමාජ මාධ්‍ය සටහන
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
බදාදා නිවාඩුව ගැන රජය ගත් විශේෂ තීරණය
IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ
ශ්‍රී ලංකාව T20 – කිරුළ දිනා අදට වසර 12 යි
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්! අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්!
සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?