Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

8 hours ago

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධී බව පවසමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම මගින් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, ඒ අතරට පහත සඳහන් පුද්ගලයින් ඇතුළත් වේ:

  • ප්‍රියන්ත වීරසූරිය – පොලිස්පති
  • ශානි අබේසේකර – අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
  • රවී සෙනෙවිරත්න – ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය
  • රොහාන් සිල්වා පියතුමා
  • නීතිපතිවරයා
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *