ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි (Majid Khademi) අද (06) අලුයම එල්ල වූ ප්‍ර#රයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.
මෙම ම#ණය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ, තම බුද්ධි ප්‍රධානියා “ඇමරිකානු – සියොන්වාදී සතුරා” විසින් එල්ල කරන ලද “ත්‍රස්තවාදී ප්‍ර#රයකින්” මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි. මජිඩ් ඛාදෙමි යනු ඉරාන ආරක්ෂක ව්‍යුහය තුළ සිටි අතිශය ප්‍රබල සහ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
NDB බැංකුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
දිනේෂ් චන්දිමාල් තැබූ සමාජ මාධ්‍ය සටහන
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
බදාදා නිවාඩුව ගැන රජය ගත් විශේෂ තීරණය
ශ්‍රී ලංකාව T20 – කිරුළ දිනා අදට වසර 12 යි
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්! අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්!
සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?
අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි