Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව

2 hours ago

ශ්‍රි ලංකා පිරිමි මීටර් 400 ×4 සහාය දිවිමේ කණ්ඩායම ලෝක සහය දිවීමේ ශුරතාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන්දියාවේ පැවති තරගාවලියේදී මිනිත්තු 3:02:16 ක කාලයක් වාර්තා කරමින් ගෝලීය වශයෙන් 20 වන ස්ථානයට පත්වීමත් මේ සඳහා සුදුසුකම් ලබා අත්තේ.

අදාල ඉසව්ව සඳහා සහය දිවීමේ කණ්ඩායම් 24ක් එක්විමට නියමිත අතර එම තරගාවලිය ලබන මැයි මස මාසයේදී ගැබරෝන් බොට්ස්වානා නගරයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *