ලග්නාධිපති කාලස්ථාන ස්ථානයේ ගමන් කරන අතර ශුභඵල ගෙන දෙන වසරකි. තම අරමුණු සැලසුම් ජයගනී. රැකි රක්ෂා ස්ථානවල මූලික වෙයි. රැකියා බලාපොරොත්තු වූවන්ට එය ලැබේ නමුත් සතුරු බල පෑම් එල්ල වෙයි. ඉවසීමෙන් කටයුතු වල යෙදීම මැනව. හදිසි ලාභ ලැබීම් වලට ද හේතුයි.
ගෘහ ජීවිතය නරමක් ශුභවාදීව ගෙවේ. සැක සංකා මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ සෘජු ගුණයේ පිහිටා කටයුතුවල යෙදීම හොඳයි. තම ඇසුරු කරන්නන් නිසා නමට කැළැල් මතු කරයි. එබැවින් ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය. උත්සව සාද වැනි දේවල් ද නිතර නිතර යෙදේ. ඉඩ කඩම් ලාභ ලබයි. නව නිවාස සෑදීමට හේතුයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල දායකයි. නව නිර්මාණ කරණයට ශුභයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ශුභයි. දෙස් විදෙස් ගමන් යෙදේ. නම ඥානි මිත්‍රාදීන්ගේ අවශ්‍යනා මනද ක්‍රියා කිරීමට සිදු වෙයි භූමි ලාභ ගෙන දෙන වසරකි. භූමිය සම්බන්ධ ක්‍රියාවන්හි යෙදෙන්නන්ට ජයගෙන දෙයි ආගමානු ක්‍රියා කලාපයන් ගරු කරයි. දහමට අනුව කටයුතු වල යෙදේ. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බල පෑම් එල්ල වෙයි. රැවටිලි වලට හසු වීමට ඉඩ ඇති බැවින් දුර දිග බලා ක්‍රියා කළ යුතුයි. සන්ධි රෝග මතු වෙයි. තුනවිද රෝග වකුගඩු ආශ්‍රිත රෝග මතු කරයි. ආහාර විෂවීමෙන් ඇතිවන රෝග වලට ද හේතුයි. ඉවසීම මැනවි
පවතින පීඩා ජය ගැනීමට ආගමානුකූලව ක්‍රියාවේ යෙදිය යුතු අතර අපගෙන් ගෙවී යන කුසල කර්ම නැවත මතුකර ගැනීමට උත්සාහ නොදරයි. එබැවින් බුද්ධිමත්ව ධර්මානුකූලව ක්‍රියා කරයි. සමන් දෙවිඳුට පූජා පවත්වා ආශිර්වාද ඉල්ලා සිටීම මැනවී.

නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
74 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුව තල්ලු කර මහමගදී මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!