ලග්නාධිපති කර්මස්ථාන ගත වූ මෙම වසර ශුභා ශුභ ඵල දෙයි. තරමක් වැය පස ඉහළ යන වසරකි.
රැකී රක්ෂා සාමාන්‍ය ලෙසින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. රැකියා ලාභ ලබයි. අවිවාහක අයට ශුභයි. මංගල යෝග උදා කරයි. ප්‍රේම සබඳතා විවාහයක් දක්වා ගමන් කරයි. නව නිවාස ලබන තෙක් පදිංචි ස්ථානවල මාරුවීමක් හෝ සිදු වේ.
යාන වාහන ලාභ ගෙන දෙයි. නමුත් රැවටිලි වලට හසු වීමට ඉඩ තිබේ. බුද්ධිමත්ව තීරණ ගැනීම මැනවි. භූමි ලාභ සම්පත් දෙන වසරක් වන අතර පෙනෙන මෙන්ම නොපෙනෙන සතුරු බලපෑම් නිසා ප්‍රවේශම් ද මැනවි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභ වසරකි.
ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මික නිවුනු දිවියකට හේතු දේ. ඇසුරු කරන්නන් නිසා නරමක් ම්‍යාසට වද දෙන ප්‍රශ්න මතු කරයි. එවැනි ක්‍රියාකාරකම් වද්දී බුද්ධිමත් වීම මැනවි.
හදිසි රෝග අන්‍ය වශ්‍ය ශල්‍ය කර්ම වැනි දේවලට හේතුයි.
මුත්‍රා ආසාදන මේහ රෝග ආදියට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. විශේෂයෙන් ආහාර පාන වලින් ප්‍රවේශම මැනවි.
පවතින බාධා ජය ගැනීම සඳහා ශ්‍රමණ බමුණන් ගරු කිරීම, දාන ශීලාදී ගුණ දහම් වල යෙදීම මරණයට කැප වූ සතුන් සඳහා අභය දානය දීම, මහා විශ්ණු දෙවිඳු උදෙසා පුද පූජා පවත්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්