ලග්නාධිපති බාධකස්ථාන ගත ගත කරන මෙම වසර ආරම්භය ශුභා ශුභ මිශ්‍ර ඵල දායකයි. මහන්සියේ තරමට ප්‍රතිඵල දනවන අතර ක්ෂණික ලාභ දෙයි.
රැකියාවේ නව ප්‍රබෝධයක් මත ශුභවාදී වෙනසකට හේතුයි. රැකියා බලාපොරොත්තුවන්නන්ගේ අදහස් සඵල වෙයි. දෙස් විදෙස් ගමන් යෙදෙන වසරකි. තැන්පත් ධනය වර්ධනය වේ.
ගෘහ ජීවිතය යහපන්ය. අඹු සැමි සුහදනාව වර්ධනය වේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම් සැකසේ නව නිවාස ලාභයට හේතුයි. හදිසි ධන ලාභ වලට හේතුයි. වැය පස ද තරමක් බහුල වසරකි. බුද්ධිමත් ලෙස ලැබෙන ධනය හසුරුවා ගැනීමද මැනවි. ප්‍රීති උත්සව හාද වැනි දේවල් නිතර යෙදේ.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභවාදී ඵල ලැබේ. බුද්ධි වර්ධනය වෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. මහජන ප්‍රසාදයට පන් වෙයි. භූමිලාභ මතු කරයි. භූමීය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි.
දහමට ලැදිව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සිතේ ප්‍රීතිය ඇතිව කල් ගෙවන කාලයකි.
සෙම් කෝප රෝගාබාධ මතු කරයි. හමේ රෝග කුෂ්ඨ රෝගාදිය මතු කරයි. ආහාර විෂවීම් ජීර්ණ මාර්ග පද්ධතියේ රෝග, ගලගණ්ඩ රෝග මතු කරයි.
පවතින පීඩා දුරු කර ගැනීම පිණිස භ්‍රමණ බමුණන්ට ගරු කිරීම පුද පුජා පැවැත්වීම මැකව අසරණ වැඩිහිටියන් වෙනුවෙන් උදව් උපකාර කිරීම, සත්පත්තිනි දෙවඟනට පිං දී ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි