ලග්නාධිපති කීර්ති ස්ථානයේ ගමන් ගන්නා අතර එළඹෙන නව වසර ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදු වන වසරකි.
රැකී රක්ෂා ස්ථානවල තිබූ බාධා ඉවන් වෙයි. නව රැකියා ලාභ ලබයි.
රැකියා ස්ථාන මාරු වීමට හේතුයි. ආර්ථික පීඩා තරමක් මග හැරේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභදායක වෙයි. තනතුරු ලාභ ද ලබයි.
ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි අතර බාධා ඉවන් වෙයි. පැවති සතුරු බලවේග ද ඉවත් වෙයි. සෘජු ගුණයේ පිහිටා කටයුතු වල යෙදිය යුතුය. පදිංචියේ වෙනසකට හේතුයි. නව නිවාස ලාභ ලබයි. ඇසුරින් දුරස්ථ දොති මිත්‍රාදීන් සමීප කරවන ක්‍රියා යෙදේ මංගල සාද යෙදේ අවිවාහකයින්ට මංගල සීනු නාද වෙයි.
අධ්‍යාපනික කටයුතුවල යෙදෙන්නන්ට මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. සෞන්දර්ය කලාවන්හි යෙදෙන්නන්ට ශුභයි. භූමි ලාභ සම්පත් ගෙන දෙන අතර පොළොව සම්බන්ධ කටයුතු වල යෙදෙන්නන්ට ඒ සඳහා යොමුවීම යහපනී. දෙස් විදෙස් ගමනේ යෙදේ.
ආගමික ක්‍රියාකාරකම් කෙරෙහිද යොමුවේ. හදිසි බාධා මතු කරයි. නව වැඩ ඇරඹීම ද උපදෙස් මතම ක්‍රියා කිරීම මැනවි. තමනට සමාජයෙන් වරින් වර පීඩා මතු කරයි.
හදිසි රෝග කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි. ශල්‍ය කර්ම කරවන රෝග ද මතු කරයි. අර්ශස්, භගන්දර වැනි බඩවැල් ආශ්‍රිත රෝග මතු කරදි
පවතින පීඩා සඳහා ආගමික වතාවන් ගරු කිරීම, ශ්‍රමණ බමුණන් උදෙසා පුද පුජා පැවැත්වීම, සිර කර ඇති සතුන් නිදහස් කිරීම වැනි දේවල්දය හාපති ස්කන්ධ කුමාර දේව පූජා පවත්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ඉල්ලා සිටින්න.
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේඛා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරාණි හපුආරච්චි

නව බලශක්ති අමාත්‍යවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
RMV ලොක්කාට ඇප
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු පළමු රළ පහර ළඟා වෙයි
අදින් ඇරඹුණු නව පාසල් වාරය අවසන් වන දිනය
කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්
කුමාර ජයකොඩිට මැතිසබේ පසුපස අසුනක්
පළාත් පහකට මි.මී 75 ඉක්ම වූ තද වැස්සක්
74 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුව තල්ලු කර මහමගදී මුදල් කොල්ලකෑ මත්ලෝලියා කොටුවෙයි
පොලිස් සේවයට එක්වීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!