ආණමඩුව කරඹෑවේ ප්රදේශයේ ඊයේ (18) පැවති අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ගම්වාසීන් විසින් සංවිධාන කර තිබූ මෙම අවුරුදු උත්සවයට පැමිණි සිටි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුර ගොස් ඇති බව පොලිසිය පවසනවා.
තුවාල ලැබූ පිරිසකගේ තත්ත්වය බරපතල නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු හා ප්රකාශ මත පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ආණමඩුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

හිටපු මන්ත්රී චන්දන කත්රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
සුමාත්රා දූපත් ආසන්නයේ ප්රබල භූකම්පනයක්
මහරගම නිවසක ගින්නක්! මවක් සහ දියණියක් ජීවිතක්ෂයට!
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
චූන් පාන් රථයක ගැටීමෙන් සිඟිත්තියකට දිවි අහිමි වෙයි
පාපන්දු ලෝලීන්ට නරක ආරංචියක්? ලෝක කුසලානය විකාශනය කිරීමට රූපවාහිනී නාලිකා අතර මැළිකමක්?