Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි

22 minutes ago

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය වූ ජෙට් ස්කී යාත්‍රාවක වේගය හේතුවෙන් ඇති වූ ප්‍රබල රළ පහරක් වැදීමෙන් සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ඊයේ (19) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වැවට පැන, අනතුරට පත් සංචාරකයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රා පැදවූ පුද්ගලයන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (20) නුවරඑළිය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *