නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය වූ ජෙට් ස්කී යාත්‍රාවක වේගය හේතුවෙන් ඇති වූ ප්‍රබල රළ පහරක් වැදීමෙන් සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ඊයේ (19) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වැවට පැන, අනතුරට පත් සංචාරකයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රා පැදවූ පුද්ගලයන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (20) නුවරඑළිය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබීමක්! ඇමෙරිකානු මැරීන් භටයින් ඇතුළු වෙයි!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වෙයි
බොරතෙල් මිල යළිත් ඉහළට
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මත්කුඩු වෙනුවෙන් සිය බිරිඳ විකිණූ අමන සැමියෙක් සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
තිදෙනෙකුට දිවි අහිමි කළ මහරගම ගින්න ගැන තොරතුරු රැසක් එළියට! හිමිකරුම ගිනි තබා ඇති බවට හෙළිවෙයි!
ID ඔෆිස් එක යථා තත්ත්වයට
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ඉන්දීය උප ජනපති සහ ජනපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
අවුරුදු උත්සවයක ගැටුමක්! හතක් රෝහලට!
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්