Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්

1 hour ago

LPL තරඟාවලියේ 2026 වසරට අදාළ හයවන අදියර එළඹෙන ජූලි මස 10 වනදා සිට අගෝස්තු මස 05 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙවර තරඟාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස (RPICS), පල්ලෙකැලේ (PICS) සහ දඹුල්ල (RDICS) ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලට අමතරව කොළඹ SSC ක්‍රීඩාංගණය ද මෙවර තරඟ සඳහා භාවිතා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙය මීට පෙර ජූලි 8 ආරම්භ කර අගෝස්තු 8 අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *